ආපසු
රාජ්‍ය සේවය නංවාලීම

පාස්පෝට් පෝළිම අවසන්

  • පෝළිම්නොමැතිව කඩිනමින් විදේශ ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් ලබාදීම සඳහා සෑම පරිපාලනදිස්ත්‍රික්කයකම ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේදෙපාර්තමේන්තුව ඒකාබද්ධව පවත්වා ගෙන යන සේවා මධ්‍යස්ථාන 25ක් ස්ථාපනය කරනුඇත.  
  • උප්පැන්න,මරණ හා විවාහ සහතික සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ලබා ගැනීම තහවුරුකිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ලංකා රාජ්‍ය ජාලය (Lanka GovernmentNetwork) හා සම්බන්ධ කෙරෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න