ආපසු
රාජ්‍ය සේවය නංවාලීම

සැලසුම් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම

  • ප්‍රතිපත්තිසැලසුම් කිරීමේ සහ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කැබිනට් අමාත්‍යාංශයක්නැවත පිහිටුවනු ඇත. එම අමාත්‍යාංශය මගින් ප්‍රතිපත්ති සම්පාදනය,ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියසමාලෝචනය කරනු ඇත.
  • මෙමප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සනාථ කිරීම සඳහාපූර්ණ බලැති විද්වත් වෘත්තිකයින්ගෙන් සමන්විත "ප්‍රතිපත්ති ක්‍රියාත්මකකිරීමේ කොමිෂන් සභාවක්" ස්ථාපනය කරන්නෙමු. මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මකකිරීමේ ඉලක්ක නියම කිරීම ද,ප්‍රගතිය සමාලෝචනය ද, පසුබෑම් අධ්‍යයනය කොට පිළියම් යෙදීම ද,මෙම කොමිෂන් සභාවේ කාර්යභාරය වනු ඇත. මැතිවරණ පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වාර්ෂිකප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එම කොමිෂන් සභාව මඟින් ප්‍රසිද්ධ කරනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න