ආපසු
රාජ්‍ය ආරක්ෂාව

දූෂණ විරෝධී නීති

  • මෑතකදී සම්මත කරන ලද 2023අංක 9 දරන දූෂණ විරෝධී පනත කඩිනමින් ක්‍රියාත්මක කිරීමසඳහා අවශ්‍ය පහසුකම් සහ පුහුණුව ලබා දෙනු ඇත.
  • නඩු පැවරීමේ ස්වාධීනත්වය සහ කාර්යක්ෂමතාව සහතික කිරීමසඳහා ස්වාධීන මහජන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කෙරෙනු ඇත.
  • දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති සොරකම් කරන ලදවත්කම් ප්‍රතිසාධන පනත් කෙටුම්පත (Stolen Assets Recovery Bill) නව රජයක් තේරී පත්වී මාසයක් ඇතුළත සම්මත කෙරෙනු ඇත.දූෂණ ක්‍රියා මගින් පැහැර ගත් වත්කම් ප්‍රතිසාධනය කිරීම කඩිනමින් සිදු කෙරෙනු ඇත.
  • දැනට පිහිටුවා ඇතිදූෂණ විරෝධී ස්ථීර ත්රිපුද්ගල මහාධිකරණය යළි බලගන්වා අල්ලස් සහ දූෂණ සම්බන්ධ නඩුඅප්රමාදව දිනපතා විභාග කිරීමට (Day-to-day trials) අවශ්යවාතාවරණය සකස් කරනුඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න