ආපසු
රාජ්‍ය ආරක්ෂාව

මත් උවදුර මැඬලීම

  • ශ්‍රීලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීම හා ශ්‍රී ලංකාව හරහා වැටී ඇති ජාත්‍යන්තරමත්ද්‍රව්‍ය ප්‍රවාහන මාර්ග බිඳ දැමීම සඳහා අන්තර්ජාතික පොලීසිය සහ අනෙකුත්විදේශීය බුද්ධි සේවාවන් සමග වඩාත් සමීපව කටයුතු කරනු ඇත.
  • මහාපරිමාණ මත්ද්රව්ය ජාවාරම්කරුවන්ට එරෙහි නඩු මාස 06ක් තුළ විභාග කර දඬුවම් කිරීමසඳහා මත්ද්රව්ය විරෝධී විශේෂ මහාධිකරණයක් (Anti-narcoticspecial high court) පිහිටුවනු ලැබේ.
  • මත්ද්රව්යයන්ටඇබ්බැහි වූ තැනැත්තන් පුනරුත්ථාපනය කොට සමාජයට එක් කිරීම සඳහා නවීනපහසුකම්වලින් යුතු පුනරුත්ථාපන මධ්යස්ථාන 25ක් රට පුරා පිහිටුවනු ලැබේ.
  • වසර02ක් තුළ විෂ මත්ද්රව්ය ජාවාරම සහමුලින්ම අවසන් කිරීමට කටයුතු කරන්නෙමු.
  • මත්පැන් භාවිතය සහදුම් පානය අධෛර්යමත් කිරීමට කටයුතු කරන අතර අක්රමවත් ලෙස මෑත කාලය තුළ ලබාදීඇති “මත්පැන් බලපත්” අවලංගු කිරීමට කටයුතුකරන්නෙමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න