ආපසු
සෑම පුරවැසියෙකුම බලගැන්වීම

ක්‍රීඩා

  • යල්පැන ගිය 1973 අංක 25දරණ ක්‍රීඩා පනත ඉවත් කොට වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන නව ක්‍රීඩා පනතක් වසරක් තුළහඳුන්වා දෙනු ලැබේ.
  • දේශීය ක්‍රීඩා තරඟ කාලසටහන නිශ්චිත කිරීමට කටයුතු කරනඅතර දේශීය ක්‍රීඩාවන්හි ප්‍රමිතිය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කරනයටිතල පහසුකම් සහ පුහුණුකරුවන් සැපයීම වෙනුවෙන් ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.  
  • ජාත්‍යන්තර තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටසුදුසුකම් ලබන  ක්‍රීඩකයන් උදෙසා අවශ්‍යඅරමුදල් ලබා ගැනීම සඳහා විශේෂිත අරමුදලක් රජයේ සහ පෞද්ගලික අංශයේ දායකත්වයෙන්පිහිටුවනු ඇත.  
  • “ශ්රී ලංකා ක්රිකට්ආයතනය” පාර්ලිමේන්තු පනතකින්ස්ථාපනය කොට ක්රිකට් ක්රීඩාවේ දූෂණය ඉවත් කිරීම සඳහාත්, ක්රිකට් ක්රීඩාව ප්රවර්ධනය සඳහාත් අවශ්ය නීතිමය පරිසරය සකසා දෙනු ඇත.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න