ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

විශ්‍රාමික ප්‍රතිලාභ සුරැකීම

  • වසර2016 – 2019 කාලය තුළ විශ්‍රාමිකයන්ට අහිමි වූ විශ්‍රාම වැටුප් සංශෝධන ලබා දීම හාවිශ්‍රාම වැටුප් විෂමතාවට තිරසර විසඳුමක් ලබා දීම.
  • 2016ටපෙර විශ්‍රාම ලබා සිටින විශ්‍රාමිකයන් වෙනුවෙන් ද අග්‍රහාර රක්ෂණාවරණ රැකවරණයපුළුල් කිරීම.
  • විශ්‍රාමිකප්‍රජාව වෙත වඩා ඉහළ ප්‍රතිලාභ සලසන අයුරින් රාජ්‍ය සේවාවිශ්‍රාමිකයන්ගේ භාර අරමුදලේ කළමනාකරණය ශක්තිමත් කරනු පිණිස 1999 අංක 40 දරන රාජ්‍ය සේවාවිශ්‍රාමිකයන්ගේ භාර අරමුදල පනත සංශෝධනය කරන්නෙමු.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න