ආපසු
ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම

රණවිරු සුභසාධනය

  • ජාතිකආරක්ෂාව උදෙසා සිය ජීවිත පූජා කළ රණවිරුවන්ගේ ආත්මාභිමානය ආරක්ෂා කරමින් ඔවුන්ගේසුභසාධනය සහතික කරනු පිණිස රණවිරු කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවක් මාස 6ක් ඇතුළතස්ථාපනය කෙරෙනු ඇත. රණවිරු සුභ සාධනය සඳහා වර්තමානයේ වගකීමෙන් බැඳී සිටිනදැනට පවත්නා සියලු ආයතන මෙම දෙපාර්තමේන්තුව යටතේ එ්කාබද්ධ කෙරෙනුඇත. මෙමගින් පුනරුත්ථාපනය, සෞඛ්‍ය, වෘත්තීයඅධ්‍යාපනය, උපදේශනය සහ නිවාස ගැටලුනිරාකරණය යන සේවාවන් සම්පාදනය කෙරෙනු ඇත.
  • විශ්‍රාමිකරණවිරුවන්ට අදාළව ‘එකනිලයක්-එක විශ්‍රාම වැටුපක් - OneRank-One Pension’ ප්‍රතිපත්තිය පිළිගැනීම.
  • රණවිරුවන්ගේ ගැටලුවලටසවන් දීඒවා විසඳීම සඳහාවිශේෂිත ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කර එයින් ලැබෙන නිර්දේශමාස 06ක් ඇතුළත ක්රියාත්මක කිරීම.

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න