"ජන සවිය", "සමෘද්ධි", "අස්වැසුම", "ගැමිදිරිය" යන සමාජ ආරක්ෂණ වැඩසටහන්වල යහභාවිතයන් උකහා ගනිමින්, පුළුල් නව වැඩපිළිවෙලක් සකස් කරමින් දිළිඳුකම ඉතිහාසයේ කොටසක් බවට පත් කරනු ඇත.
ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ බලාපොරොත්තු සපිරි ස්වේච්ඡා සේවකයන් විසින් නිර්මාණය කරන ලද්දකි.පහත සඳහන් තොරතුරු හුදෙක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට අදාළ පොදු තොරතුරු පමණක්ය යන්න අදහස් කෙරේ.