වියදම් පාලනය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

වියදම් පාලනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනමඟින් ආදායම් වැඩිකර ගැනීම කෙරෙහි අවධානය යොමු කර ඇතත් එමගින් රජයේ වියදම් පාලනයටප්‍රමාණවත් ලෙස අවධානය යොමු කර නොමැත. එබැවින් නාස්තිකාර රාජ්‍ය වියදම් සහ දූෂණයපාලනය කිරීම අපගේ ආර්ථික දැක්මේ අරමුණ වේ. රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිසංස්කරණයකිරීම ද මෙයට ඇතුළත් ය. එසේ ඉතිරි කරන අරමුදල් පීඩාවට පත්ජනතාව සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් ක්‍රියාත්මක කිරීමට සහ අධ්‍යාපන හා සෞඛ්‍ය අංශශක්තිමත් කිරීම වෙනුවෙන් යොදා ගැනේ.

රාජ්‍ය වියදම් පාලනය කිරීම සහමහජන විශ්වාසය ඉහළ නැංවීම සඳහා රජයේ වියදම් පාලනය කරමින් රජයේ වියදම්වලවිනිවිදභාවය සහ වගවීම ශක්තිමත් කිරීමට දත්ත පදනම්ගත සැලසුම්කරණ ක්‍රමවේද භාවිතාකරන්නෙමු.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න