මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

මූල්‍ය සහ විනිමය අනුපාත ප්‍රතිපත්තිය

නව පනත මඟින් ප්‍රතිපාදන සලසා ඇති පරිදි ශ්‍රී ලංකා මහබැංකුවේ (CBSL)ස්වාධිපත්‍යයට ගරු කරන නමුත් උද්ධමන ඉලක්කය සපුරාලීම සඳහා වූ සියවගවීමට යටත් කරන්නෙමු. තවද,ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී විදේශ විනිමය අනුපාතිකයක් සහ අඩු හා ස්ථාවර පොලීඅනුපාත සහතික කිරීමට සහාය ලබා දෙන්නෙමු.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න