ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

ණය අර්බුදය කළමනාකරණය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟඇතිකරගත් ගිවිසුම ප්‍රකාර රාජ්‍ය මූල්‍ය විනය ශක්තිමත් කරමින් ආදායම, ප්‍රාථමික ගිණුමේ ශේෂය සහ ණයආශ්‍රිත ඉලක්ක සපුරාලීම සඳහා දුෂ්කර නමුත් අවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුතු නොකඩවාසිදු කරන්නෙමු. කෙසේ වුවද, දුගී බවේ රේඛාවෙන් පහළ මට්ටමේ පුද්ගලයන් වෙත අවශ්‍ය සහන ලබාදෙන බවට සහතික කිරීමේවත්මන් වැඩසටහනට සංශෝධන ඉදිරිපත් කරමින් ශ්‍රී ලාංකිකයන් සඳහා අවශ්‍ය ජීවන තත්ත්වය වැඩිදියුණුකරන්නෙමු.

විදේශීය ණය හිමියන්ට අපේක්ෂිතදළ දේශීය නිෂ්පාදන වර්ධනයට වඩා වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමට 'ආපසු ලබා ගැනීමේ' වගන්ති සහිත විසඳුමකට එකඟ වනඅවස්ථාවක, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ බර දරා සිටින සේවක අර්ථසාධක අරමුදලට ද 'සමාන සැළකීම' ලබා දෙන බවටඅපි අවධාරණය කරන්නෙමු.

මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න