විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

ආපසු
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ

  • කෘත්‍රිමබුද්ධිය (Artificial Intelligence) ශ්‍රී ලංකාවතුළ ප්‍රවර්ධනය කිරීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන(Research & Development) සහ විෂය මාලා සංවර්ධනය  උදෙසා ශ්‍රී ලංකාවේ රාජ්‍ය සහ රාජ්‍යනොවන විශ්ව විද්‍යාලවලට, අ‍යදුම් කොට ලබා ගත හැකි පරිදි,රජය විසින් වසරකට රුපියල් බිලියන 05ක වටිනාකමින් යුත් “රාජ්‍යපර්යේෂණ අරමුදල” පිහිටුවනු ඇත.
  • වාණිජමය වශයෙන්වැදගත් පර්යේෂණයන්හි නියැළෙන විශ්වවිද්යාල හා ඉන් බැහැර තරුණ පර්යේෂණ කණ්ඩායම්වලටසහයෝගය ලබා දීම සඳහා ව්යාපාර පර්යේෂණ පහසුකම් සලසන මධ්යස්ථානයක්(Business/Research Incubator)හෝමාගම තාක්ෂණ නගරය ආශ්රිතව නිර්මාණය කෙරෙනු ඇත.
  • දියුණු රටවලසිදුවන්නාක් සේ,විශ්වවිද්යාල ශිෂ්යයින් තමන්ගේ උපාධි අවශ්යතාවන් වෙනුවෙන් කරන පර්යේෂණ අතුරින්හොඳම පර්යේෂණ තෝරාගෙන ඒවා රටේ ආර්ථිකයට වැදගත් වන ව්යාපෘති සේ ක්රියාත්මක කිරීමේහැකියාව සළකා බැලෙනු ඇත.
  • අපි නවීනතම තාක්ෂණයෙන්යුත් තොරතුරු තාක්ෂණ උද්යාන 25ක් ස්ථාපිත කිරීමට අපේක්ෂාකරන්නෙමු.
මෙම පරිච්ඡේදය
ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීම

සැමට හිතකර
ශ්‍රී ලංකාවක් ගොඩනංවමු

වෙනසක් සඳහා පෙරමුණ ගන්න
ඔබත් අප හා එක්වන්න